Upload
others
View
1
Download
0
Embed Size (px)
Citation preview
Photoshop සිංහලෙ�න් | Vintage Photo Effect එක දාන්ලෙන් ලෙ�ලෙහ�යි.
270 views Posted In Photoshop, Tutorials - By අශාන් On Sunday, August 19th, 2012 With 2 Comments
Follow this blog
මේ� කියලා මේ�න්න යන්මේනත් මේ�ාඩක් වටිනා Effect එකක්.. මේ�මේක් නම Vintage Photo Effect . මේවඩින් ඇල්බ� ඩිසයින් කරන අයට මේ�ාඩක්ම වැ��ත් මේවන්මේන් මේමන්න මේ� වමේ� Effects වර්�. ඉතින් මේ� Effect එක �ාන්න ඉමේ�න�මු අපි.
ඉස්මේසල්ලම මේ� පින්තුර මේ�ක දිහා බලන්න. මේවනස මේත්රැ� �න්න පුළුවන් මේවයි.
පියවර 01:
ඔය පින්තුරමේ+ ඔරිජිනල් එක �න්න මේමන්න මේ� ලින්ක් එමේකන් යන්න . අරමේ�න Photoshop වලින් Open කර�න්න.
පියවර 02:
මුලින්ම මේ�මේක් පාට ටිකක් මේවනස් කර�මු. මේමන්න මේ� විදියට යන්න. Image > Adjustments > Color Balance (CTRL+B)
�ැන් ඔය උඩ පින්තුරමේ+ තිමේයන විදියට අ�යන් මේ�න්න
පියවර 03:
ඊට පස්මේස් අලුත් Layer එකක් හ�න්න ඕන. ඊට පස්මේස් ඒ Layer එක පුරවා �න්න ඕන මේමන්න මේ� පාටින්. DCE354. Paint Bucket Tool එක පාවිච්චි කරලා ඒ කහ පාටින් අලුත් Layer එක පුරවා �න්න.
�ැන් Blending mode එක Multiply වලට මාරැ කරලා Opacity එක 75% කරන්න.
�ැන් ඔයාමේ� පින්තුරය මේමන්න මේ� වමේ� තිමේයන්න ඕන.
පියවර 04:
�ැන් ආපහු අලුත් Layer එකක් හ�ලා ඉස්මේසල්ලා වමේ�ම ඒකත් නිල් පාටකින් පුරවා �න්න ඕන. පාටට අ�ාළ අ�ය තමයි.. 111842
ඊට පස්මේස් ඒ Layer එමේක් Blending mode එක Lighten වලට මාරැ කරලා Opacity එක 40% කරලා Fill එක 55% කරන්න. (Fill එක තිමේයන්මේන් Opacity එකට යටින්)
පියවර 05:
�ැන් මේ� පින්තුරය පරණ එකක් වමේ� කර�න්න ඕන. ඒකට අපිට ඕන මේවනවා Texture එකක්. එක ඩවුන්මේලෝඩ් කර�න්න මේමතනින් යන්න.
�ැන් ඒක Layer Palette එමේක් පින්තුරය තිමේයන Layer එකට උඩින් තියන්න. මේමන්න මේ� වමේ�.
ඊට පස්මේස් Layer එමේක් Blending mode එක Overlay වලට මාරැ කරලා Opacity එක 65% කරන්න.
�ැන් මේමන්න මේ� වමේ�� බලන්න.
පියවර 06:
මේ�ක තමා අන්තිම ලාස්ට් එක. මේ�කට මේ�මු මේපාඩි අමුතු �තියක්. අලුත් Layer එකක් හ�ලා පුරවන්න කට්ට කළු පාටින්. මේ� Layer එක තිමේයන්න ඕන අනිත් මේස්රම Layer වලට වඩා උඩින්.
�ැන් Eraser Tool එක මේතෝරලා පින්තුරය උඩ Right click කරන්න. මේපාඩි වින්මේඩෝ එකක් එනවා… එමේකන් වමේට් මේබාඳ මේවන Brush එකක් මේතෝරමේ�න මේහා�ට මේලාකු කර�න්න Brush එක.
ඊට පස්මේස් වමේට් කළු පාට යන්ත� ඉතුරැ මේවන විදියට මැ� හරිය මකන්න. (මේමතන Brush එකක් කියලා කිව්මේව් කළු පාට මකන්න පාවිච්චි කරන්මේන් පින්සලක් නිසා)
ඒ මේස්රම මේකරැවට පස්මේස් මේමන්න මේ� වමේ� තිමේයන්න ඕන.
මේ�ක Vintage Effect වලින් එකක් විතරයි. තව Vintage Effect ජාති මේ�ාඩක් තිමේයනවා…
මම මේපාඩි ඉල්ලීමක් කරනවා… ඒ තමයි අමේH පාඩ� බලා නිර්මාණයක් මේකරැවම ඒක මේකාමේI හරි අHමේලෝඩ් කරලා (Facebook) මේමතන ලින්ක් එක �ාන්න. අමේH ලිපි වල සාර්ථකත්වය අපිට බලා�න්න එක උ�ව්වක් මේවනවා…