Upload
others
View
4
Download
1
Embed Size (px)
Citation preview
සාර්ථක සමාජ ව්‍යවසායකෙයකේ වීමට මග
වැඩමුළුව - සමාජ ව්‍යවසාය සඳහා ව්‍යාපාර ආකෘතියකේ නිර්මාණය කර ගන්නා ආකාරය
ACTIVITY (10 min)
සමාජ ගැටලු
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය
ළමා හිංසනය
කාන්තා හිංසනය
දුප්පත්කම
අසමානාත්මතාවය
අධ්‍යාපන අවස්ථා අඩුකම
රැයා වියුකේතිය
ඌන ෙස්වා නියුකේතිය
බුද්ධි ගලනය
ෙසෟඛ්‍ය ගැටලු
වයස්ගත ජනගහණය වැඩි වීම
කුණු අර්බුදය
අහිතකර වස විස සහිත ආහාර
ජල අර්බුදය
බලශකේති අර්බුදය
අනාරකේෂිත නිවාස
ෙගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම
වන විනාශය
අලි මිනිස් ගැටුම
සතුන් වඳ වී යෑම
පරිසර දූෂණය
සමුද්‍ර දූෂණය
වායු දූෂණය
සත්ත්ව හිංසනය
සමාජ අසාධාරණය
වංචා හා දූෂණ
ප්‍රජාතන්ත්‍රය නැති කමජාතිවාදය
ආගමික ගැටුම්
ත්‍රස්තවාදය
සමාජ ව්‍යවසායකයා
සමාජ සුබලපෑම
ලාභය
බලපෑම
(+ve)
(+ve)
(-ve)
(-ve)
සමාජ ව්‍යවසාය
ෙබාෙහෝ ආණ්ඩුෙවේ ෙනාවන සංවිධාන
ෙබාෙහෝ ආණ්ඩු
ෙබාෙහෝ ව්‍යාපාර
https://youtu.be/VlcijvWRJGU
Sari Connection
Blue Sky Development
සමාජ ෙකේන්ද්‍රීය විසඳුම් නිර්මාණය
අනුප්‍රාණය අදහස් ජනනය ක්‍රියාත්මක රීම
අනුප්‍රාණය● සමාජ ගැටලුවකේ ෙතෝරා ගන්න
● පාර්ශවකරැවන් හඳුනා ගන්න
● ගැටලුවට ෙහේතු ෙසායන්න
● සමාජ ගැටලුව නිර්වචනය කරන්න
● ද්විතියික ගෙවේෂණය කරන්න
● පාර්ශවකරැවන් සමග කතා කරන්න
● සමාජ ගැටලුව අත්විඳින්න
● අනාගතය පුෙරෝකථනය කරන්න
● සියලු ෙසායා ගැනීම් විශ්ෙල්ෂණය
● සමාජ ගැටලුව නැවත නිර්වචනය
කරන්න
අදහස් ජනනය ● ෙතාරතුරැ විශ්ෙල්ෂණය
● ගැටලුව අභිෙයෝගයකට හරවන්න
● ෙමාළකළඹා අදහස් ජනිත කරන්න
● අදහස් සම්බන්ධ කරන්න
● සමාජ ව්‍යවසාය ආකෘති හදන්න
● සාර්ථක ආකෘතිය ෙතෝරන්න
ක්‍රියාත්මක රීම › පුර්වාදර්ශ හදන්න
› නැවත නැවත වැඩි දියුණු කරන්න
› ව්‍යාපාර සැලසුම හදන්න
› ප්‍රාග්ධනය ෙසායා ගන්න
› කණ්ඩායම හදා ගන්න
› සුබලපෑම මැන වාර්තා කරන්න
සමාජ ව්‍යවසාය
ආකෘති නිර්මාණය
915,103,765
Case Study
සමාජ ව්‍යවසාය ආකෘති පත්‍රයසමාජ ගැටලුව ප්‍රතිලාභීන් සමාජ ෙකේන්ද්‍රීය
විසඳුමමූලික ක්‍රියාකාරකම්
සමාජ සුබලපෑම
පාරිෙභෝගිකයන් අත්‍යවශ්‍ය සම්පත්
ආදායම් මාර්ග පිරිවැය ව්‍යුහය
Case Study: Analyse the Business Model of Buffalo Bicycles
සමාජ ගැටලුව
• ඔබ විසඳන ෙහෝ විසඳීමට බලාෙපාෙරාත්තු වන සමාජ ගැටලුව කුමකේද?
• එම ගැටලුව පවතින සහ ඔබ ඉලකේක කරන ප්‍රෙද්ශ ෙමානවාද?
• එම ගැටලුෙවේ ඔබ හඳුනාගත් මූලික ලකේෂණ ෙමානවාද?
• එම ගැටලුවට අදාළ දත්ත, සංඛ්‍යා සහ වැදගත් ෙතාරතුරැ ෙමානවාද?
• එම ගැටලුව ඇති වීමට අතීතෙයේ බලපෑ ෙහේතු ෙමානවාද?
• එම ගැටලුව වර්තමානෙයේ පැවතීමට බලපාන ෙහේතු ෙමානවාද?
• එම ගැටලුව අනාගතෙයේ ෙකෙස් වර්ධනය විය හැද?
සමාජ ගැටලුව පිළිබඳව පූර්ණ පැහැදිලි රීමකේ ෙමමකැටෙයන් සිදු කරන්න
සමාජ සුබලපෑම
• සමාජ ගැටලුව සම්පූර්ණෙයන්ම විසඳූ විට ලැෙබන ප්‍රතිඵලය කුමකේද?
• අනාගතෙයේ ඔබ දකේනට කැමති සමාජ සහ පාරිසරික ෙවනස්කම් ෙමානවාද?
• එම සුබලපෑම මැනීම සඳහා ඔබ භාවිතා කරන දර්ශක ෙමානවාද?
• ඔබට දැන ගත හැ නමුත් මැනිය ෙනාහැ සමාජ සහ පාරිසරික ෙවනස්කම්
ෙමානවාද?
• ඔෙබේ සමාජ ව්‍යවසායෙයේ පරමාර්ථය කුමකේද?
ඔබ පරමාර්ථ කරන සමාජ සුබලපෑම ෙමම කැටෙයේලියන්න.
https://youtu.be/UtsGG_wNzEs
සමාජ ෙකේන්ද්‍රීය විසඳුම
• සමාජ ගැටලුව විසඳීම සඳහා ඔබ ෙයෝජනා කරන භාණ්ඩය, ෙස්වාව, ක්‍රියාවලිය,
ආකෘතිය ෙහෝ ප්‍රතිපත්තිය කුමකේද?
• එමගින් සමාජ ගැටලුව විෙසඳන්ෙන් ෙකෙස්ද?
• එහි ඇති විප්ලවකාරී ලකේෂණ ෙමානවාද?
• එම විසඳුම ෙවළඳෙපාෙළේ ඇති අෙනකුත් විසදුම් හා සාෙප්කේෂව වඩාත් උසස්
වන්ෙන් ෙකෙස්ද?
• එම විසඳුම මගින් එකවර දසගුණයක සුබලපෑමකේ ඇති කරන්ෙන් ෙකෙස්ද?
• එම විසඳුම අද ෙමන්ම අනාගතෙයේද සාර්ථක වීමට ෙහේතු ෙමානවාද?
සමාජ සුබලපෑම ඇති රීම සඳහා ඔබ විසින් නිර්මාණය කළ විසඳුම ෙමම කැටෙයන් පැහැදිලි කරන්න
Break
ප්‍රතිලාභීන්
•එම ප්‍රතිලාභීන් කවුද? ඔවුන් ෙපාදුෙවේ හැඳින්විය හැ නම කුමකේද?
•ඔවුන්ෙග් වයස පරාසය කුමකේද?
•ඔවුන් ෙකාපමණ සංඛ්‍යාවකේ සිටීද?
•ඔවුන් සිටින ප්‍රෙද්ශ ෙමානවාද?
•ඔවුන් එම සමාජ ගැටලුවට මුහුණ දීමට ෙහේතු ෙමානවාද?
•එම ගැටලුවට අදාළව ඔවුන්ෙග් සිතුම් පැතුම් ෙමානවාද?
•ඔවුන්ෙග් ජිවන රටාව කුමකේද?
•එම ගැටලුව විසඳීෙමන් ඔවුන්ට ලැෙබන වටිනාකම කුමකේද?
•ඔෙබේ භාණ්ඩය ෙහෝ ෙස්වාව ඔවුන්ට ලබා ෙදන්ෙන් ෙකෙස්ද?
•
•
•
ඔෙබේ සමාජ ෙකේන්ද්‍රීය විසඳුම මගින් ප්‍රතිලාභ අත්වන පාර්ශවකරැවන් ෙමම කැටෙයන් හඳුනා ගන්න
පාරිෙභෝගිකයන්
• එම පාරිෙභෝගිකයන් කවුද? ඔවුන් ෙපාදුෙවේ හැඳින්විය හැ නම කුමකේද? • ඔවුන්ෙග් වයස පරාසය කුමකේද?• ඔවුන් ෙකාපමණ සංඛ්‍යාවකේ සිටීද?• ඔවුන් සිටින ප්‍රෙද්ශ ෙමානවාද?• ඔවුන් එම සමාජ ගැටලුවට යම් අයුරන් සම්බන්ධ ෙවේද? ඒ ෙකෙස්ද?• ඔවුන්ෙග් සිතුම් පැතුම් ෙමානවාද? • ඔවුන්ෙග් ජිවන රටාව කුමකේද?• එම ගැටලුව විසඳීම සඳහා දායක වීමට ඔවුන් ෙපාළඹවන ෙහේතු ෙමානවාද?• ඔෙබේ භාණ්ඩය ෙහෝ ෙස්වාව ඔවුන්ට ලබා ෙදන්ෙන් ෙකෙස්ද?• ඔෙබේ සමාජ ව්‍යවසාය සහ ඔවුන් අතර තිෙඛන සම්බන්ධතාවය කුමකේද?
ඔෙබේ සමාජ ෙකේන්ද්‍රීය විසඳුම මිලදී ගන්නා පාරිෙභෝගිකයන් ෙමම කැටෙයන් හඳුනා ගන්න
මූලික ක්‍රියාකාරකම්
• ඔෙබේ සමාජ ව්‍යවසාය ආරම්භ රීමට ෙපර යම් පර්ෙයේෂණයකේ සිදු කළ යුතුද?• ඔබ යම්සි භාණ්ඩයකේ නිෂ්පාදනය කරනවා නම් එම නිෂ්පාදන ක්‍රියාවලිෙයේ මූලික පියවර ෙමානවාද?
• ඔබ යම්සි ෙස්වාවකේ ලබා ෙදනවා නම් එම ක්‍රියාවලිෙයේ මූලික පියවර ෙමානවාද?• එම ක්‍රියාවලීන් තුළ ෙවනත් පාර්ශවකරැවන් විසින් සිදු කරන මූලික ක්‍රියාකාරකම් ෙමානවාද?
• එම භාණ්ඩය ෙහෝ ෙස්වාව, ඔෙබේ ප්‍රතිලාභීන්ට සහ පාරිෙභෝගිකයන්ට ලබා ෙදන්ෙන් ෙකෙස්ද?
• ඔෙබේ ව්‍යවසායෙයේ ෙස්වකයන් විසින් සිදු කරන ක්‍රියාකාරකම් ෙමානවාද?• ඔෙබේ ව්‍යවසායෙයේ එදිෙනදා සිදු කරන වැදගත් වැඩ කටයුතු ෙමානවාද?
ඔෙබේ සමාජ ව්‍යවසාය පවත්වාෙගන යාෙම්දී සිදු කරන මූලික ක්‍රියාකාරකම් ෙමම කැටෙයන් හඳුනාගන්න
අත්‍යවශ්‍ය සම්පත්
• ඔෙබේ සමාජ ව්‍යවසාය ආරම්භ කර පවත්වාෙගන යාමට ඔබට අවශ්‍ය විෂය දැනුම සහ කුසලතාවයන් ෙමානවාද?
• ඔෙබේ සමාජ ව්‍යවසායෙයේ ක්‍රියාකාරකම් සිදු රීම සඳහා අවශ්‍ය ෙස්වක ෙස්විකාවන් කවුද?• ඔබ යම් භාණ්ඩයකේ නිෂ්පාදන කරන්ෙන් නම් ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ෙමානවාද?• ඔබ යම් ෙස්වාවකේ ලබා ෙදන්ෙන් නම් ඒ සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ෙමානවාද?• එම ක්‍රියාවලීන් සඳහා භාවිතා කරන ෙතාරතුරැ සහ සන්නිෙවේදන තාකේෂණ ෙමානවාද?• එම ක්‍රියාවලීන් සඳහා භාවිතා කරන යන්ෙත්‍රෝපකරණ ෙමානවාද?• ඔෙබේ සමාජ ව්‍යවසාය පවත්වාෙගන යාම සඳහා කර්මාන්තශාලාවකේ ෙහෝ කාර්යාලයකේ
අවශ්‍යද?• ඔෙබේ සමාජ ව්‍යවසාය පවත්වාෙගන යාම සඳහා අවශ්‍ය බුද්ධිමය ෙද්පල ෙමානවාද?• ඉහත ඇතැම් මූලික ක්‍රියාකාරකම් ඔබ ෙවනුෙවන් සිදු රීමට ෙමහි හඳුනාගත් ඇතැම්
සම්පත් ඔබට ලබා දීමටත් හැ සහකරැවන් කවුද?
සමාජ ව්‍යවසාය පවත්වාෙගන යාම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය සම්පත් ෙමම කැටෙයන් හඳුනා ගන්න
පිරිවැය ව්‍යුහය
• ඔෙබේ සමාජ ව්‍යවසායආරම්භ රීමට ෙපර ඔබ විසින් සිදු කළ යුතු යම් පර්ෙයේෂණ, ආකෘති නිෂ්පාදනය, අත්හදා බැලීම් වැනි වියදමකේ දැරිය යුතු ක්‍රියාකාරකම් තිෙබේද?
• ඔෙබේ සමාජ ව්‍යවසාය ආරම්භ රීම සඳහා මුල් වරට දැරිය යුතු ප්‍රාග්ධන වියදම් ෙමානවාද? උදාහරණ ෙලස ඉඩමකේ, ෙගාඩනැගිල්ලකේ, වාහනයකේ, යන්ත්‍රයකේ වැනි වියදම් තිෙබේද?
• ඔෙබේ සමාජ ව්‍යවසාය ආරම්භ රීම සඳහා දැරිය යුතු අෙනකුත් වියදම් ෙමානවාද? උදාහරණ ෙලස ලියාපදිංචි ගාස්තු, මුල් අමුද්‍රව්‍ය ෙතාග, අත්තිකාරම්, පූර්ව ප්‍රචාරණ වියදම් වැනි වියදම් තිෙබේද?
• සමාජ ව්‍යවසාය ආරම්භ කර පවත්වාෙගන යාෙම්දී මාසිකව දැරිය යුතු වියදම් ෙමානවාද? උදාහරණ ෙලස වැටුප්, නිෂ්පාදන වියදම්, ප්‍රචාරණ සහ අෙලවිකරණය සඳහා වියදම්, විදුලිය, ජලය, දුරකථන සහ අන්තර්ජාල ෙස්වා ගාස්තු, රකේෂණ වාරික වැනි වියදම් තිෙබේද?
• ෙවනත් සියම් මූලික වියදම් තිෙබේද?• වැඩිම වියදමකේ දැරිය යුතු ක්‍රියාකාරකම් සහ සම්පත් ෙමානවාද?• වර්ෂයකේ ඇතුළත වියදම් අඩු වැඩි වන ඍතු තිෙබේද? •••
ඔෙබේ සමාජ ව්‍යවසාය ආරම්භ රීෙම්දී සහ පවත්වාෙගන යාෙම්දී ඔබට දැරීමට සිදු වන පිරිවැය එනම් වියදම් ෙමානවාදැයි ෙමම කැටෙයන් හඳුනා ගන්න
ආදායම් මාර්ග
• ඔබ යම් භාණ්ඩයකේ ෙහෝ භාණ්ඩ හිපයකේ විණීෙමන් ආදායම උපයනවාද?• ඔබ යම් ෙස්වාවකේ ෙහෝ ෙස්වා හිපයකේ විණීෙමන් ආදායම උපයනවාද?• ඔෙබේ සමාජ ව්‍යවසායෙයේ යම් සමාජ මාධ්‍යයකේ වැනි ෙවේදිකාවකේ හරහා ෙවළඳ දැන්වීම් පළ රීෙමන් ආදායමකේ උපයනවාද?
• ඔෙබේ සමාජ ව්‍යවසායෙයේ යම් ෙභෟතික ෙහෝ බුද්ධිමය වත්කමකේ කුලියට ෙහෝ බද්දට ෙහෝ ෙවනයම් ආකාරයකට භාවිතා රීම සඳහා ලබා දීෙමන් යම් ආදායමකේ උපයනවාද?
• ඔෙබේ සමාජ ව්‍යවසායයට බැඳීම සඳහා සාමාජික ගාස්තු අයරීම වැනි ආදායමකේ උපයනවාද?
• ඔෙබේ සමාජ ව්‍යවසායෙයේ ආදායම තීරණය වන ප්‍රධාන සාධක ෙමානවාද? • වර්ෂයකේ ඇතුළත ආදායම අඩු වැඩි වන ඍතු තිෙබේද?
ඔෙබේ සමාජ ව්‍යවසායෙයේ ආදායම් මාර්ග ෙමමකැටෙයන් හඳුනා ගන්න
සමාජ ව්‍යවසාය ආකෘති පත්‍රයසමාජ ගැටලුව ප්‍රතිලාභීන් සමාජ ෙකේන්ද්‍රීය
විසඳුමමූලික ක්‍රියාකාරකම්
සමාජ සුබලපෑම
පාරිෙභෝගිකයන් අත්‍යවශ්‍ය සම්පත්
ආදායම් මාර්ග පිරිවැය ව්‍යුහය
www.socialenterprise.lk
This presentation was designed and delivered by Eranda Ginige. For clarifications and further support you can contact him on 0777 293737 or at [email protected]